• Increase font size
  • Default font size
  • Decrease font size

Hon. H.K.Dharmadasa has berieved දේශමාන්‍ය එච්.කේ.ධර්මදාස මැතිතුමා අභවපාප්ත වෙයි. පාසලේ ‍‍ෙශා්කය පිරි නැමේ

E-mail Print PDF

Late Mr. H.K. Dharmadasa served on behalf of our school. He donated two stories building to our school.

අභහවපාප්ත ගරු දේශමාන්‍ය එච්.කේ. ධර්මදාස මහතා වෙනුවෙන් පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය, අනධ්‍යයන සේවක මණ්ඩලය,දෙමාපියන් සහ සිසු දරු දැරියන් සමග ගරු ජනාධිපති අතිරේක ලේකම් ගාමිණී සේදර සෙනරත් මැතිතුමා බලවත් ශෝකය පළ කර සිටී.

එතුමාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් මෙම ගොඩනැගිල්ල පාසලට ලබා දෙන ලදී