• Increase font size
  • Default font size
  • Decrease font size
JA slide show
Methodist Central College - Hakmana

දන්ත සායනය

E-mail Print PDF

මාතර දිස්ත්‍රික්ක් සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ජංගම දන්ත සායනය හක්මන මෙතෝදිස්ත පාසලේ 10 වන ශ්‍රේණියේ ළමයින් සදහා පවත්වන ලදී.

 

House worming ceremony to new two building නව ගොඩනැගිලි දෙකට පිවිසීම

E-mail Print PDF

Two stories two buildings were opened today fro the students. These buildings were constructed by the Maga and Airtel companies under the patronage of Hon. Gamini Sedara Senarath , The chief of Presidential Task force.

මාගා සහ එයාටෙල් ආයතනය මගින් ඉදි කරනු ලැබු නව දෙමහල් ගොඩ නැගිලි දෙකට සෙත් පිරිස් සජ්ඥායනය මැද්දේ පිවිසීම සිදු විය.  සිසුහු සතුටින් නව ශාලා දෙකෙහි ඉගෙනුම ලබති.

මෙම ගොඩනැගිලි දෙක පාසලට ලැබුණේ අතිගරු ජනාධිපති ලේකම්, කාර්ය මණ්ඩල ප්‍රධානී ගරු ගාමිණී සේදර මැතිතුමාගේ මැදිහත් වීම නිසාය

Last Updated on Thursday, 17 May 2012 04:09
 

Wish You a Happy Vesak සුබ වෙසක් මංගල්‍යයක් වේවා!

E-mail Print PDF

Given below pictures creation of a students. She offered to the teacher. වෙසක් උත්සවය වෙනුවෙන් අප පාසලේ දැරියක් විසින් තනිවම නිර්මාණය කර අමරදේව සර්ට පිරිනමන ලදී

Last Updated on Thursday, 03 May 2012 07:01
 

The new two buildings have constructed

E-mail Print PDF

New two buildings were constructed by courtesy Airtel pvt.ltd and Maga construction completely finished.

Students also waiting for moving it. The buildings are two stories.

 

The ceremony in Laying of the foundation stone for the new auditorium ceremony and Prefect auth අභිනව ශවණාගාරයට මුල් ගල තැබීම හා ශිෂ්‍ය නායක දිවුරුම් දීමේ උත්සවය

E-mail Print PDF

The ceremony in Laying of the foundation stone for the new auditorium ceremony and Prefect auth will be held under the patronage of the Hon.president ad. secretory Mr. Gamini Sedarasenarath on the 9th of February in 2012.

Donated by Access engineering company Ltd.

 

Last Updated on Wednesday, 08 February 2012 06:01
 
  • «
  •  Start 
  •  Prev 
  •  1 
  •  2 
  •  3 
  •  4 
  •  5 
  •  6 
  •  7 
  •  8 
  •  9 
  •  10 
  •  Next 
  •  End 
  • »


Page 1 of 19