මානිවත්ථ අභික්ඛම
2021 වර්ෂය වෙනුවෙන් 06 ශ්‍රේණිය සඳහා නවක සිසුන් ඇතුලත් කර ගැනීම, ආශිර්වාද පිරිත් සජ්ඣායනාව කින් පසුව සුබ මොහොතින් විද්‍යාලයෙහි විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ 2021.01.21 වන අද දින ආශිර්වාදයෙන් සිදුකෙරිණි